Posts

Showing posts from 2020

දිය කැට පහණ (Diya Keta Pahana)

Image
දිය කැට පහණ- අතීත වාරි කර්මාන්තයේදී වැවක ජල මට්ටම මැණීම සදහා යොදා ගන්න ලද පිහිටුමකි. ප් ‍ රධාන ලෙස බිසෝ කොටුව ආසන්න යේ පිහිටවූ හෝ ස්වභාවික ගලක් යොදා ගෙන ඇත. මෙහි වැවක වාන් මට්ටම්, ආරක්ෂාව සදහා වැව් බැම්ම කැපිය යුතු අවස්තා දක්වා ඇතැයි සදහන්. Diya Keta Pahana- the stone used as a water gauge, in ancient tanks in Sri Lanka. Locating near Bisokotuwa. The tank overflow levels, the levels of bunt cutting for protection of dams, levels to open different sluice gates are highlighted on.

ඉදිකරන්නන් ගේ ඉදිකිරීම (Builder's Built)

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉතාමත් වේගයෙන් පසුගිය වසර කීපය තුල වර්ධනය වීමක් දැකිය හැකිය. එසේ වර්ධනයත් සමග ඉදිරියට නොගිය අවස්තාවකි අදාළ ක්ෂේත්‍රයේ සේවකයන් ගේ ආරක්ෂාව. මෙහිදී මෙය සැලකිල්ලට ගනු ලබන්නේ යම් සේවකයකු වැඩබිමක් තුලින් යම් අනතුරක් හේතුවෙන් ඉවත් වීම නිසා ඇති විය හැකි පාඩුවට වඩා, අමිල වූ මිනිස් ජීවිතයක වටිනාකම ම පමනක් වේ. ඉදිකිරීම් සේවකයන්ගේ ආරක්ෂාව මෙය අවස්තා කීපයක් යටතේ වර්ගීකරණය වේ. 1. වැඩ බිම තුල සේවකයාගේ පුද්ගලික ආරක්ෂාව 2.අදාළ කාර්ය නිම කිරීම සදහා අවශ්‍ය ආරක්ෂාව 3. ස්වභාවික තත්ව තුල ඇතිවිය හැකි අනතුරු වලින් ආරකෂාව 1.පුද්ගල ආරක්ෂාව බොහෝවිට ආරක්ෂක උපාංග හදුන්වා දී ඒවා නිවැරදි භාවිතය පුහුණු කෙරේ.