දිය කැට පහණ (Diya Keta Pahana)

දිය කැට පහණ- අතීත වාරි කර්මාන්තයේදී වැවක ජල මට්ටම මැණීම සදහා යොදා ගන්න ලද පිහිටුමකි. ප්රධාන ලෙස බිසෝ කොටුව ආසන්න යේ පිහිටවූ හෝ ස්වභාවික ගලක් යොදා ගෙන ඇත. මෙහි වැවක වාන් මට්ටම්, ආරක්ෂාව සදහා වැව් බැම්ම කැපිය යුතු අවස්තා දක්වා ඇතැයි සදහන්.
Diya Keta Pahana- the stone used as a water gauge, in ancient tanks in Sri Lanka. Locating near Bisokotuwa. The tank overflow levels, the levels of bunt cutting for protection of dams, levels to open different sluice gates are highlighted on.

Comments

  1. මෙි විස්තර හරියටම හරිද

    ReplyDelete
  2. දියකැට පහන ගැන තව මට දැන ගන්න ඔින- දන්න අය කමෙින්ටි කරන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වකුගඩු ගැටළුව සහ ලංකාව

ඉදිකරන්නන් ගේ ඉදිකිරීම (Builder's Built)